ග්‍රහයෝ නිරතුරුවම රාශියෙන් රාශියට ගමන් කරති. එම ගමන තුළින් විවිධාකාරයේ සුභ අසුභයන් ඇති කරනු ලැබේ. එ් එ් ග්‍රහයා එ් එ් රාශියේ තැන්පත් වීමෙන් පුද්ගලයා සතු චර්යා ධර්මයන් වෙනස් කරනු ලැබේ. එම ග්‍රහ ගමන් මගින් ඇති කෙරෙන යහපත අයහපත තුලනාත්මකව විග්රහ කිරීම සඳහා කතුවරයා ඉමහත් වෙහෙසක් ගෙන ඇති අතර, එය බෙහෙවින්ම සාර්ථක වී ඇති බව මෙම කෘතිය තුළින් සනාථ වේ.
විවිධ අනාවැකි ප්‍රකාශ කරන්නන්ට හා ජ්‍යොතිෂ පර්යේෂණවල නියුක්ත පුද්ගලයින්ට ඔවුන්ගේ කාර්යයන් වඩාත් හොඳින් ඉටු කිරීමට මෙම කෘතිය මගින් පිටුබලයක් ලැබෙනු ඇත. එ් එ් ග්‍රහයින් එ් එ් රාශියේ ගමන් කරන විට ඇති කෙරෙන ශුභාශුභයන් සරල බස් වහරක් උපයෝගී කර ගෙන සවිස්තරව ගෙනහැර පෑමට කතුවරයා සමත් වී ඇත. ප්‍රවීණ මෙන්ම ආධුනික ජ්‍යොතිෂවේදීන්ට අත් පොතක් වශයෙන් භාවිතා කිරීමට වඩාත් සුදුසුය.
Grahayinge Rashi Balaya - ග්රහයින්ගේ රාශි බලය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Astrology - ජ්‍යොතිෂ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Premadasa Kaluthanthiri - ප්‍රේමදාස කළුතන්තිරි
- ISBN: 9789553103212
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Malwara Nakatha - මල්වර නැකත
" යොවුන් වියට පා තබන දියණියන් සිටින මව්වරුන්ට මල්වර නැකත කුමක්දැයි දැන සිටීම අතිශයින් ප්‍රයෝජනවත් වන..
Rs. 375.00
Senasuru Saha Erashtaka - සෙනසුරු සහ ඒරාෂ්ටක
" සෙනෙසුරුට වැඩි දෙනෙක් අනියත බියක් දක්වති. සෙනසුරු ඒරාෂ්ටකයට ඊටත් වඩා බිය වෙති. එහෙත් සෑම අවස..
Rs. 350.00
Vivahayata Haras Wana Kendaraya Ha Porondama - විවාහයට හරස් වන කේන්දරය හා පොරොන්දම
විවාහය සඳහා සුදුසුතම සහකරු හෝ සහකාරිය තෝරාගැනීම පහසු කාර්යයක් නොවේ. එ් සඳහා මෙරට බොහෝ දෙනෙකු පොරොන..
Rs. 350.00
Kendarayen Sahakaru Sahakariya Handuna Ganna - කේන්දරයෙන් සහකරු සහකාරිය හඳුනාගන්න
ඒ ඒ පුද්ගලයා ලබන සහකරු හෝ සහකාරිය පිළිබඳ ඔහුගේ හෝ ඇයගේ කේන්දරයේ හත්වැන්න, අටවැන්න යන ස්ථ..
Rs. 390.00
Wishwa Dahama Saha Parama Sathya - විශ්ව දහම සහ පරම සත්‍යය
මුලික සිද්ධාන්ත ඇතුලත්ව ඇත....
Rs. 1,400.00